Friday, August 13, 2021

Untitled #16

පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිතුමන්ලා
අපේ සල්ලි අරන් යන්නෙ පාටි දාන්න ශැංග්රිලා private room වලට
ඒත් අපි ලාවට බියර් එකක් ගහන්න බාර් එකට ගියාම
බනිනවා රෙදි ගැලවෙන්න Stay At Home කියලා මීඩියා එකට 

කොරෝනා එකෙන් රට හොඳට කොරවෙලා මිනිස්සු මැරෙන වෙලාවක
'ර්කියුලර් ගහනවා වත්ත වටේ ඉවෙන්ට්ස් ඔක්කොම බෑං කරන්න
හැබැයි හවස නිවුස් එක බැලුවොත් හැම චැනල් එකේම දාන්නේ
ඕපනිං
සෙරමනි රට වටෙම


Wednesday, June 16, 2021

Untitled #15

It's funny how life changes...
Things that were once important aren't anymore.
People who were once your world aren't even in the picture.
But just as sure as the moon revolves around the earth,
The ones who truly matter will always find a way to be around.


Friday, June 4, 2021

Untitled #14

I’m sorry that I get lost in my head so often… It’s not like I have any control of it, It literally has a mind of it’s own! Every time I try to escape It turns into a maze that keeps on expanding and growing. Even though I try to to make my thoughts sound philosophical, They hardly ever make sense and most times aren’t even logical! I guess that’s the joy of being an over-thinker, You never know when your mind decides to go on an adventure!