පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිතුමන්ලා
අපේ
සල්ලි අරන් යන්නෙ පාටි
දාන්න ශැංග්රිලා private room වලට
ඒත් අපි ලාවට බියර්
එකක් ගහන්න බාර් එකට ගියාම
බනිනවා රෙදි ගැලවෙන්න Stay At Home කියලා මීඩියා
කොරෝනා
එකෙන් රට හොඳට කොරවෙලා
මිනිස්සු මැරෙන වෙලාවක
ස'ර්කියුලර් ගහනවා වත්ත වටේ ඉවෙන්ට්ස්
ඔක්කොම බෑං කරන්න
හැබැයි හවස නිවුස් එක
බැලුවොත් හැම චැනල් එකේම
දාන්නේ
ඕපනිං සෙරමනි රට වටෙම